Kithu Bathi Gee Dahana

Hymn 199

පවිනි පිරුණු හදකි ඇත්තේ / Pavini Pirunu Hadaki Aththe

124 - (3/4 Beat)
Transpose 0
Text
Gපවිනි පිරුනු Cහදකි Gඇත්තෙ අපට සමිඳු Dනි
සරණ වෙලා Amවෙන්න සමා Dඅපට සමිඳු Gනි //
Gසිනිඳු ගලක Cහැපෙන Gරැලක නගින පෙන ව Dගේ
සිතට ගතට Amනිතර දැනෙන Dජීවනේ අ Gපේ //
Gසෙවන පතන Cමෙ අප Gවෙතට යොමා කුළුනෙ Dනි
පවිටු බවෙන් Amමුදාගන්න Dයේසු සමිඳු Gනි //
Gනිහඬ රැයක Cලොවට Gගෙනෙන සාමයේ අ Dගේ
නිදන ළමා Amමනසෙ ඇඳෙන Dසිහිනයක් ව Gගේ //
Gමලක රේණු Cතුඩක Gවදින කුරුළු හොට ව Dගෙයි
පවෙම ගැටෙන Amපවිටු හදකි Dජීවිතේ අ Gපේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk