Kithu Bathi Gee Dahana

Hymn 193

අති ශුද්ධ දෙව් පියේ / Athi Shudda Dewi Piye

65 - (4/4 Beat)
Transpose 0
Text
Dඅති ශුද්ධ /// දෙව් පි Aයේ
Emවඩිනුව අප වෙත
Aඔබ මෙත Dපාමිනේ
වඩිනුව D7අප වෙත Gවඩිනුව Gmඅප වෙත
Dවඩිනුව Bmඅප වෙත
Emඔබ මෙත Dපාමිනේ
Dසවිබල /// යේසු Aනේ
Emකුමටද ඔබ හැර
Aවෙන කිසිවෙක් අ Dනේ
කුමටද D7ඔබ හැර Gකුමටද Gmඔබ හැර
Dකුමටද Bmඔබ හැර
Emවෙන කිසි Dවෙක් අනේ
Dශුද්ධාත්ම /// දෙවි Aඳේ
Emසවිබල දෙනු මැන
Aයෙදෙනට Dසේවයේ
සවිබල D7දෙනු මැන Gසවිබල Gmදෙනු මැන
Dසවිබල Bmදෙනු මැන
Emයෙදෙනට සේව Dයේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk