Kithu Bathi Gee Dahana

Hymn 190

ඇණ ගැසුවාවූ අත් විහිදමිනේ / Ana Gasuwavu Ath Vihidamine

75 - (4/4 Beat)
Transpose 0
Text
Emඇණ ගැසුවාවූ Cඅත් විහි Dදමිනේ //
Gප්‍රේමයෙන් Amයේසුස් Cඔබ Bකැඳ Emවයි //
Gබලනුව හිමි දෙස Amකස පහර ලැබූ පසු
Cබර කුරුසිය ගෙන Bවැටි වැටි යන සේ //
Emපා Dපයේ Gසා... Amපය
Bmඉසු Cලුවේ Dඔබ Emටයි
Amබිය හැර Bහිමි වෙත Emඑව් //
Emමත් වෙලාදෝ ඔබ Dලෝ මායාවේ
Cමේ සැම දේවල් Bඅප වනසනවා //
Emපිළි Dගෙන Gමේ... Amදේ
Bmහිමි Cවෙත Dඑනු Emවා
Amසරණ ල Bබාගනු Emදැන් //
Emකරුණාවෙ දොරටුව Dවසනට පෙර ඔබ
Cපසුතැවිලිව ගැල Bවුම ලබාගනු දැන් //
Emනව Dදිවි Gයක් Amදී
Bmදිනෙන් Cදින Dවැඩෙන් Emනට
Amකරුණාව Bකිතු හිමි Emදෙයි //
Emයේසුස් හිමි හැර Dනැත ගැලවුම දෙන
Cනාමය මේ ලෝ Bදෙවිඳුන් පවසයි //
Emහිමි Dමඟ Gස.. Amත්‍යය
Bmජී... Cවය Dදෙන් Emනේ
Amඔබ සියල් Bලෙන් සියල් Emලයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk