Kithu Bathi Gee Dahana

Hymn 19

හිමි අභියසේ මා සිටින්නේ / Himi Abiyase Ma Sitinne

129 - (4/4 Beat)
Transpose 0
Text
Emහිමි අභියසේ මා සිටින්නේ
Dඔබ පමනයි නමදින්නේ
මේ Emදේශයේ ඔබේ නම පතුරන්නමි
Dතේරුම් ගන්නේ සැවොම
Cඅප දෙවිඳුන් Dගේ සේනා Emවයි
G Cරජිඳුන් හා Dපෙරටම යන්නේ B
Emසටන් කරන් // අසි Dපත ගමු //
Cසටනට යමු Dයේසුස් නා Emමෙන්
අපි බලවන්තයි අඳුර Dදුරලන්න
ප්‍රශං Cසාවෙන් අන්ද Dකාරය නැතිවී Emයයි
Cප්‍රශංසාවෙන් අන්ද Dකාරය //
Cප්‍රශංසාවෙන් අන්ද Bකාරය නැතිවී Emයයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk