Kithu Bathi Gee Dahana

Hymn 188

අළුයම මම ඔබ අභියස / Aluyama Mama Oba Abhiyasa

ගෞ. දයාන් සෙනෙවිරත්න

120 - (3/4 Beat)
Transpose 0
Text
Dඅළුයම මම Emඔබ අභියස
Gවැඳ වැ Gmටෙන්නෙ Dමි
ඔබ Gකළ සැ Aම දේ F#සිහික Bmරමින්
Emස්තුති පු Aදන්නෙ Dමි
Dමං ආදරෙයි සමි Bmඳේ B
මං Gආද Emරෙයි සමි Aඳේ
මගෙ Gහදව Aත තුළ F#රජ ක Bmරනා
Emයේසු Aසමිඳු Dනි
Dමට මග පෙන්වන Emශුදතුනි ඔබ
Gමාගෙ Gmපිහිට Dවේ
මා Gඉදිරි Aයටම F#ගෙන ය Bmනු මගේ
Emයේසු Aසමිඳු Dනි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk