Kithu Bathi Gee Dahana

Hymn 17

හාස්කමේ දෙවිදුන් / Haskame Devidun

69 - (4/4 Beat)
Transpose 0
Text
Emහාස්කමේ දෙවි Dදුන්
එතුම් Cකිසිදා Dවෙනස්නො Emවේ //
Gහිමි දෙස නෙත යොම Amලා
Dසිටියොත් ඔබ නොසැ Gලී B//
Emහිමි ඔඛෙ අත නා Dරියි
එතුම් Cහාස්ක Dමේ දෙවි Emදුන් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk