Hymn 166
අහසේ මුදුනේ තරුවැල් ඇතේ / Ahase Mudune Tharuwal Athe
ගෞ. දේවප්‍රිය ද සිල්වා
126 - (3/4 Beat)
Transpose
Text
Gඅහසේ
මුදුනේ
Cතරුවැල්
ඇතේ
Dමුහුදේ
පතුලේ
මුතුපර
ඇ
Gතේ
පොළවේ
අතුලේ
මැ
Amණික්
ගල්
ඇතේ
Dමේවා
දකින්ටා
D7දෙනෙතක්
ඇ
Gතේ
Gඋදයට
හවසට
Cහිරුගේ
රැසේ
Dසඳුගෙන්
රැයෙදී
D7සිසිලක්
ලැ
Gබේ
ජීවත්ව
Bmඉන්ටා
Amපොළවක්
අනේ
Dදුන්නු
දෙව්ටා
D7බෝ
තුති
Gවේ
Gකුසගින්න
නිමවන්ට
Cඅහරක්
ලොවේ
Dපවසට
බොන්නට
D7ජලයත්
ග
Gඟේ
සිරුර
ව
Bmසන්ටා
Amඇඳුනුත්
අනේ
Dදුන්නු
දෙව්ටා
D7බෝ
තුති
Gවේ
Gලොකු
පුංචි
මාළු
Cපීනා
යෙතේ
Dකුරුළු
කොබෙයියෝ
D7ඉගිලී
යෙ
Gතේ
ලස්සන
Bmගස්
වැල්ද
Amමල්
වැල්
අනේ
Dදුන්නු
දෙව්ටා
D7බෝ
තුති
Gවේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s