Kithu Bathi Gee Dahana

Hymn 162

අබ්බා පියාණෙනි ආදර දෙවිදුනි / Abba Piyaneni Aadara Deviduni

85
Transpose 0
Text
Dඅබ්බා පියාණෙනි F#mආදර දෙවිඳුනි
Em7ගැළවුම්කරුතුමෙ Aනි Emශුද්ධ Aආත්මයෙ Dනි //
Dවෙන්වී මා ඔබගෙන් Bmඅඳුරේම සිටිය දී
Gඔබතුම මා සෙව් Aවේ //
Gලයේහි හොවාමා F#mසිපගෙන Bmසැමදා
Emමට සෙව Aණක් වූ Dයේ //
Aස්තුතියි Gඔබට Dස්තුතියි //
Dකසල ගොඬේ සිට F#mමාව එසෙව්වේ
Bmප්‍රේමේ දෙව් සමි Aඳේ //
Gකල්වාරි රුධිරේ F#mමා නිසා Bmවගුලේ
Emමා පව් Aසේදෙව් Dවේ //
Dපහත්ව සිටිනා F#mවැටි වැටි ඇවිද්ද
Bmමා හට පෙම් කෙරු Aවේ //
Gකඳුලැලි පිසදා F#mමා අත Bmඅල්ලා
Emනිසි මග Aපෙන්වූ Dයේ //
Dදිවා රැයේදී Bmඔබ මා හා සිටිමින්
Gසැම දින රැක ගත් Aතේ //
Gකිසි දින කිසි විට F#mමා අත් Bmනාරින
Emඔබ හට Aමහිමය Dවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk