Kithu Bathi Gee Dahana

Hymn 155

ලේ කිරි කරලා / Lee Kiri Karala

128 (3/4 Beat)
Transpose 0
Text
Gලේ කිරි කරලා Cමට පෙව් අම් Gමා
මා ලෙඩ වූ Amවිට නිදි මර Bmමින් ළ Dඟ ඉන් Gනා
G7 මගේ විපතේදී Cමා අත් Dනොහරි Gනා
අනේ සමිඳු Amනේ මගෙ අම් Bmරැ Dකදේ Gවා //
G7 Gදහඩිය හෙලලා Cවෙහෙසත් නොබ Gලා
මා වෙනුවෙන් Amජීවිතයම Bmපුදන Dතාත් Gතා
G7 මගේ සැප පතා Cසැප අ Dත් හරි Gනා
අනේ සමිඳු Amනේ මගේ තාත් Bmතා රැ Dකදේ Gවා //
G7 Gසුවපත් වේවා Cමව්පි Dයො දෙදෙ Gනා
ඔවුන් ව්ඳින Amදුක හිරුදුටු Bmපිනිමෙ Dන් වේ Gවා
G7 විඳ නිම නොවෙනා Cසැපත Dලබන් Gටා
අනේ සමිඳු Amනේ මගේ මව් Bmපියො රැ Dකදේ Gවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk