Kithu Bathi Gee Dahana

Hymn 143

හිමි පාද වෙත ආවා / Himi Paada Wetha Aawa

ගෞ. ‌ටෙනිසන් කුරේ

77
Transpose 0
Text
Dහිමි පාද වෙත ආ Gවා කරු Aණා පිරි යේසු Dනී
ඔබ Emප්‍රේමය දුටු Aවා දේව අභිමුඛ Dයේ //
Dසහනය දෙනූ මා Gස්වාමිනී
වෙහෙ Aස සංසිඳුවා Dලා //
කුරු Eසිය Gමගේ සැන Aසිල්ලයි
සුව Emයෙන් මම Aඑහි රැඳෙ Dමී //
Dහඬ ගසනූ මා වෙත Gකීවා
සෑම Aපීඩා වේලෙහි Dදී //
විම Eසා බ Gලා ආ Aදරයෙන්
පව Eසයි මට Aආදර Dයෙන් //
Dමා ස්වාමී මා අත් Gනාරියි
සැම Aපීඩා වේලෙහි Dදී
උසු Eලයි සැ Gම මා Aවෙනුවෙන්
දෙව් Emශක්තිය Aදෙනු මා හ Dටා //
Dඔබගේ දෙසට නෙත් Gයොමලා
ලැජ් Aජා නොවෙම් ඔබ Dගෙන් //
ඔබ Eගේ මු Gහුණ මහි Aමයෙන්
සැම Emදා මට Aවිහිදේ Dවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk