Kithu Bathi Gee Dahana

Hymn 139

ගණනින් කියාදෙන්න / Gananin Kiyadenna

129 - (3/4 Beat)
Transpose 0
Text
Bbගණනින් කි Cයාදෙන්න Fබැරි ස්තූතියෙන්
නිතර Gmසමිඳුන්ට Aමා ගී ග Dmයමි //
Dmමා ජීවිතේ Fමේ වනතුරා
Gmස්වාමින් Cයහපත් කියා Dm
මා ජීවිතේ Fමේ වනතුරා
Gmස්වාමින් Cයහපත් කි Dmයා A
Dmආකාසේ හා එහි Fවූ සැමා
මුළු Dmවිශ්වය එක්තැන් වෙ Cලා
Gභූමියේ දක්නා සි Cයල් Dmලෝ
Aසමිදුන්ට පැසසුමි කෙ Dmරේ //
Dmවිදුලි බලැත් දියැළි Fහා ඒ තුළින්
ගලා Dmයන්නාවූ ගංගා ව Cලින්
Gපොළොවෙහි උල්පත් සි Cයල් Dmලෝ
Aසමිදුන්ට පැසසුමි කෙ Dmරේ //
Dmයෞවන යෞවනි Fයන් මෙසේ
වැඩි Dmමහලූන්ද එක්වී තො Cසේ
Gළදරුවන් හා ඔවුනුත් Cගී ගයා Dm
Aසමිදුන්ට පැසසුම් කෙ Dmරේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk