Kithu Bathi Gee Dahana

Hymn 133

ඒ ලේ ගැලුවේ / Ee Le Galuve

ගෞ . චාල්ස් ලුචව්

84
Transpose 0
Text
Eඒ ලේ ගැලූවේ මා නි Aසයි F#m
ඒ කය බිඳු Bනේ මා නි Eසයි B
E7 දෙව් පුත් මැරු Eණේ
F#m මා නි Aසයි
A අද මා මිදු Bනේ
යේ Bසුස් නි Eසයි
Eකුරුසිය නැගුණා E7
දෙව්පුත් මැරු Aණා F#m
යාගය පිදු Eනා E7
පිළිගන්නේ Aනම් එමා B
ලබනෙමි ජීවය අ Eමා
පිළි E7ගන්නේ Aනම් එමා B
ලබනෙමි ජීවය අ Eමා
Eඒ තුන්වෙනිදා E7
F#m මරණින් නැඟු Aණා
යාගය බිඳු Eනා E7
අදහන්නේ Aනම් එදා B
ලබනෙමි ජීවය ස Eදා
අද E7හන්නේ Aනම් එදා B
ලබනෙමි ජීවය ස Eදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk