Hymn 131
දිව්‍ය සිතේ මිහිර ඇතේ / Divya Sithe Mihira Athe
92
Transpose
Text
Dදිව්‍ය
සිතේ
මිහිර
ඇතේ
Aජීවන
ධාරා
ගලා
බසින්නා
සිත
තුළ
Aසාමය
Dදේ
//
Dකිරි
හා
මීයෙන්
උතුරන්
Gනා
Aරටකි
මේ
සිත්
හිමි
දෙන්
Dනා
//
Gජීවන
වෘක්ෂේ
Dඑහි
වැඩෙමින්නේ
Aඅතු
අග
ඵල
බර
Dවී
//
Dයකුට
හෘදේ
ඉඩ
නැත්
Gතේ
Aලොවෙහි
ආශා
එහි
නැත්
Dතේ
//
Gමාංශික
තෘෂ්ණා
Dනැතිවී
සදහටා
Aහදවත
පිරිසිදු
Dවී
//
Dතැළුනා
වූ
ඒ
බිඳි
හෘ
Gදේ
Aඅනගි
පූජාවකි
ලෝ
Dකේ
//
Gබාර
ගනී
මිහි
Dරි
එම
පූජා
Aදෙවි
තුම
බොහෝ
ප්‍රිය
Dවී
//
Dමහිමේ
ආත්මෙන්
පිරි
හෘ
Gදේ
Aබලය
බොහෝවේ
ඇදහිල්
Dලේ
//
Gපර්වත
බාධා
Dයයි
පහවීලා
Aයන
යන
තැන
ජය
Dවේ
//
Dමිහිරි
ශබ්දේ
දෙවිඳුන්
Gගේ
Aනිසල
හෘදේ
රඟ
දෙන්
Dනේ
//
Gස්වර්ගික
රාජ්‍යයේ
Dසිත
තුළ
ඇත්තේ
Aකිතු
හිමි
එහි
රජ
Dවී
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s