Kithu Bathi Gee Dahana

Hymn 13

දෙවිදුන් කෙරෙහි බලා සිටින්නෙමි / Devidun Kerehi Bala Sitinnemi

ගෞ. පියෝ ආනන්දප්පා

68 - (4/4 Beat)
Transpose 0
Text
Eදෙවිදුන් කෙරෙහි බ F#mලා සිටින්නෙමි
Bඔබ මා ශක්තියයි දෙවි Eදේ
C#mරාජාලියෙකු   C#සේ F#mපියඔා නගින්නෙමි
Bඔබ මා ශක්තියයි දෙවිි Eදේ
දිව Aයනමුත් වෙහෙස නො Abmවෙි
ඇවි Aදිනමුත් ක්ලාන්ත නො Abmවෙි //
ඔබ මා Aශක්තියයි දෙවිදේ
Abmශක්තියයි දෙවි C#mදේ C#
F#mඔබ කෙරෙහි Bබලා සිටින්නෙ Eමි E7//
C#m ඔබ මා Aශක්තියයි ඔබ මා Abmශක්තියයි C# 
F#mඔබ කෙරෙහි Bබලා සිටින්නෙ Eමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk