Kithu Bathi Gee Dahana

Hymn 126

දේව කරුණාව / Deva Karunava

ගෞ. ගුලවිටගේ නිශාන්ත

105
Transpose 0
Text
Cදේව කරුණා Fව Gදේව දයාගු Cණ
Fදේව ප්‍රේම Gය ලැබුණේ අප හ Cට
Cදෙවිඳුන් උසස්ය සෑම Fදා
Gනොවටින අප ගැන Cසැළකුවා
Amදෙවිඳුන් බලවන් Dmතයි සදා
Gදුර්වල අය සවිමත් ක Cළා
Cදෙවිඳුන් පුදුමයි Fසැමදා
Gමරණින් අප දිවි Cසුරැකුවා
Amප්‍රේමය නොවෙනස් Dmවෙයි සදා
Gකුරුසිය මත දිවි පුදක Cලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk