Hymn 105
භාරවෙමි මෙමා / Baravemi mema
107 - (4/4 Beat)
Transpose
Text
Dභාරවෙමි
මෙමා
ඔබෙ
අතටා
Aමා
කැමැත්ත
හැර
Dදා
//
Dමාගේ
ගැලවුම්කරු
මිතු
D7රු
Gසමිඳුන්
සැනසුම්
Aකරු
සොදු
Dරු
//
Dමගේ
අයිතිකාර
එ
Emඩේරා
Aඔබතුම
වෙයි
ගරු
Dවූ
//
Dමා
දවි
සැලැස්මක්
නැත
මා
හ
D7ටා
Gනොපෙනේ
ඉදිරි
Aපියවර
Dමා
//
Dඇදහිල්ලෙන්
පාද
න
Emගා
යම්
Aඔබෙ
අත
අල්ලගෙ
Dනා
//
Dපූජා
කරමි
සිත
ඔබ
D7ටා
Gඔබගේ
කැමැත්ත
Aකරන
ලෙ
Dසා
//
Dපිරිසිදුවෙන්
තබ
Emනු
සිත්
Aපළමු
පෙමින්
පුර
Dවා
//
Dයාච්ඤා
කරමි
නොකඩව
D7ම
Gමෙලොවේ
වසනා
Aසැමදින
Dම
//
Dසතුරු
බලේ
අද
Emසුන්වේ
Aඔබ
මගේ
ප්‍රීතිය
Dවේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s